කොරියානු තානාපති ගුවන් හමුදාධිපති හමුවෙයි
2:10pm on Friday 5th August 2016
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති අතිගරු වොන් සෑම් චෑන් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී අද (05 අගෝස්තු 2016) දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

දෙපාර්ශවයටම අන්‍යෝනය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමා  සහ තානාපතිවරයා අතර සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි