එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ශී‍්‍ර ලංකාවේ සංචාරයක
2:46pm on Saturday 3rd September 2016
ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා අද උදෑසන (2016 සැප්තැමිබර් 02) ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත්  එම් ඒ 60 යානයකින් රත්මලාන සිට යාපනය බලා පිටත්ව යන ලදි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා  යාපනයේ ස්ථාන කිහිපයක සංචාරය කිරීෙමන් අනතුරුව සවස රත්මලාන වෙත ආපසු පැමිණෙන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි