ගුවන් හමුදා කරාතේ කි‍්‍රඩකයින්ගෙන් මව්බිමට ගෞරවයක්
10:05am on Wednesday 28th September 2016
ඉන්දියාවේ නව දිල්ලි අගරනුවරදී පැවැත්වුණු 3 වන දකුණු ආසියානු කරාතේ ශුරතා 2016 ශී‍්‍ර ලංකාව නියෝජනය කල ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කරාතේ කි‍්‍රඩකයින් තම මව්බිමට ගෞරවයක් හිමි කර දෙමින් රන් පදක්කම් දෙකක් (02) රිදී පදක්කම් දෙකක් (02) සහ  ලෝකඩ පදක්කම්ි පහක් (05) ක් දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලිය 2016 සැප්තැම්බර් මස 22 වන දින සිට 26 දින දක්වා පැවැත්විණි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි