එයාර් චීෆ් මාර්ෂල් ලියූ යෂු ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
1:22pm on Monday 10th October 2016
මහජන චීන ජනරජයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් ලියූ යෂු මහතා ඇතුළු ආරක්‍ෂක නිළධාරීන් පිරිසක් 2016 ඔක්තෝම්බර් 10 දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා  හමුවිය.

මෙම අවස්ථාව සිහිවීම පිණිස එයාර් චීෆ් මාර්ෂල් ලියූ යෂු මහතා සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධීපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි