ජාතික කරාතේ ශූරතාවලිය - 2016
12:55pm on Monday 31st October 2016
ජාතික කරාතේ ශූරතාවලිය 2016 ඩූ සංගමයේ මෙහෙයවීමෙන් 2016 ඔක්තෝම්බර් මස 24 වන දින සිට 27 වන දින දක්වා සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවැත්විණි.

මෙම තරගාවලියේදී ගුවන් හමුදා කරාතේ කි‍්‍රඩකයන් විසින් රන් පදක්කම් 11 ක් රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ ජයග‍්‍රහකයන් ජාතික කරාතේ සංචිතය සදහා තෝරා ගන්නා ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි