ඉන්දියානු ආරක්‍ෂක ලේකම් බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරයි
3:06pm on Saturday 5th November 2016
ඉන්දීය ආරක්‍ෂක ලේකම් ජී මොහාන් කුමාර් මහතා විසින් ශී‍්‍ර ලංකාවේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවි පිදූ ඉන්දීය සාමා සාධක හමුදාවේ සාමාජිකයන් අනුස්මරණය කොට පුෂ්පෝපහාර පුද කිරීම සිදු කරන ලදි.

මෙම අනුස්මරණ උත්සවය බත්තරමුල්ලෙහි ඉදිකර ඇති ඉන්දීය සාම සාධක හමුදා අනුස්මරණ ස්මාරකය අභියසදී 2016 නොවැම්බර් මස 04 වන දින සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු පිරිසක් සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි