අන්තර් සමාජ ලීග් තරගාවලිය ගුවන් හමුදා පිල මහනුවර පිල පරදා සිය ආදිපත්‍ය පතුරයි
1:41pm on Tuesday 15th November 2016
2016 නොවැම්බර් මස 12 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු කි‍්‍රඩාංගනයේදී දෙවන වටයේ ඒ කණ්ඩායම් යටතේ ගුවන් හමුදා රග්බි කණ්ඩායම සහ මහනුවර රග්බි කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 24 ට 21 ලෙස ලබා ගනිමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම ජයග‍්‍රහණය ලබා ගැනීමට සමත් විය.

ගුවන් හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් 03 ක් ගෝල්  03 ක් සහ දඩුවම් පහර 1 ක් සමගින් ලකුණු 24 ක් ලබා ගත් අතර මහනුවර කණ්ඩායම උත්සාහක දිනුම් 03 ක් සහ ගෝල් 03 ක් බලා ගැනීමට සමත් විය.

මේ අනුව වසර 33 කට පසු ගුවන් හමුදා රග්බි කි‍්‍රඩකයින් විසින් මහනුවර රග්බි කණ්ඩායම පැරදවීම ඓතිහාසික සිදුවීමක් විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි