ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 32 වැනි සංවත්සරය සමරයි
5:56pm on Monday 21st November 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 32 වන සංවතසරය 2016 නොවැම්බර් මස 16 වන දින සමරන ලදි. කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බීඒඑම්පී බාලසුරිය නිළධාරී තුමන්ගේ මගපෙන්වීම යටතේ කදවුරු සියළු නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ආගමික කි‍්‍රයාකාරකම් සහ විනෝදාත්මක කටයුතු රැුසක් සංවිධානය කරන ලදි.

සංවත්සර දිනය ආම්භ කමින් අණදෙන නිළධාරී විසින් උදෑසන පෙළපාලිය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් සංවිධානය කරන ලදි. අනතුරුව සියළු සේවා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් දිවා ආහාරයත් සමග අතර සංවත්සර දිනය නිමා විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි