අන්තර් සමාජ රග්බි තරඟාවලියේ පොලිස් සේවා කණ්ඩායමේ ආධිපත්‍ය ගුවන් හමුදා රග්බි කණ්ඩායම බිද දමයි.
6:22pm on Monday 21st November 2016
අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ 2016 නොවැම්බර් මස 18 වන දින පැවති පොලිස් සේවා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 22 ක 12 ක් ලෙස වාර්ථා කරමින් පොලිස් සේවා කණ්ඩායම පරදා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම ජය හිමි කර ගැනීමට සමත් විය.

ගුවන් හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් 1 ක් පරිවර්ථන 1ක් සහ දඩුවම් පහර 1ක් ලබා ගනිමින් ලකුණු 22 ක් ලබා ගත් අතර පොලිස් සේවා කණ්ඩායම උත්සාහක දිනුම් දෙකක් සහ පරිවර්ථන 1 ක් වාර්ථා ලබා ගනිමින් ලකුණු 12ක් ගබා තැනීමට සමත් විය.

ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි