ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව යුධ හමුදාව පරදවයි
3:59pm on Thursday 15th December 2016
අන්තර් සමාජ රග්බි තරඟාවළිය යටතේ  රත්මලාන ගුවන් හමුදා රග්බි ක‍්‍රිඩාංගනයේදී පැවති ඒ කාණ්ඩයේ තරඟයකින් ශ‍්‍රි ලංකා යුධ හමුදාව පරදවා 32-29 ක ජයග‍්‍රහණයක් වාර්ථා කිරීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව පසුගිය දෙසැම්බර් මස 10 වන දින සමත්කම් දක්වන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලබා ගත් ලකුණු 32 ට උත්සාහක දිනුම් 4 ක්, පරිවර්තන ගෝල 3 ක් සහ දඬුවම් පහර 2 ක් ලබාගත් අතර යුධ හමුදාව ලබාගත් ලකුණු 29 ට උත්සාහක දිනුම් 4 ක්, පරිවර්ථන ගෝල 3 ක් සහ දඬුවම් පහර 1 ක් අන්තර්ගත විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි