අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව තම 20 වන සංවත්සරය සමරයි
8:02am on Saturday 4th February 2017
හිඟුරක්ගොඩ මූලික කඳවුරෙහි ස්ථාපිත කොට ඇති අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව තම 20 වන සංවත්සරය 2017.02.01 දින සමරනු ලැබීය.

සංවත්සර සැමරුම ආරම්භ කරමින් අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් බී එස් ද එස් වීරවර්ධන විසින් සැමරුම් පෙළපාලිය පරීක්ෂාකල අතර මේ හා සමගාමීව ක‍්‍රිකට් තරඟයක් හා දිවා ආහාරයක් ද සංවිධානය කර තිබුණි.මෙම අවස්ථාව සඳහා සේවා පුද්ගලයින් හා සිවිල් සේවක මහතුන් රැසක් එක්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි