ඉන්දීය ආරක්ෂක උපදේශක තුමන් හා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්
11:53am on Monday 20th February 2017
නව ඉන්දීය ආරක්ෂක උපදේශක, කැප්ටන් අශෝක් රාඕල අද දින (2017පෙබරවාරි 16 ) ගුවන් හමුදා මූලස්ථානය සංචාරයක නිරතවෙමින්  ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමු විය.

එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි