ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් සහ ආධුනික ගුවන් භට ගුවන් කාන්තා විසිරයාමේ පෙළපාලියක් ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුරේදී
5:42pm on Friday 2nd June 2017
ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කරමින් අංක 60 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව අංක 12 කෙඩෙට් නිලධාරිණි පාඨමාලාව සහ  අංක 164 (ඒ)අංක 164 (බි) නිත්‍ය ආධුනික ගුවන් භට පාඨමාලාවන් මෙන්ම අංක 34 වන නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාව හැදෑරූ ආධුනික ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ විසිරයාමේ පෙළපාලියක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (02) අභිමානවත්ව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල් කඳවුරේදී පැවැත්විණ.

මෙම විසිරයාමේ පෙළපාලිය සදහා අංක 60 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ කෙඩෙට් නිළධාරීන් 16 දෙනෙක් සහ අංක 12 කෙඩෙට් නිලධාරිණී පාඨමාලාවේ කෙඩෙට් නිළධාරීණියන් දෙදෙනෙක් ද අංක 164 වන නිත්‍ය ආධුනික ගුවන් භට පාඨමාලාවේ ආධුනික ගුවන් භටයින් 670 දෙනෙකු සහ අංක 34 වන නිත්ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාවේ ආධුනික ගුවන් කාන්තාවන් 92 දෙදෙනෙකු ඇතුලත් විය.  

අංක 60 කෙඩෙට් නිළධාරීන්ගේ පාඨමාලාවේ ත්‍යාගලාභීන්
සෑම අතින්ම දක්ෂතම කෙඩෙට් නිළධාරී - ආධුනික කෙඩෙට් නිළධාරී රත්නායක ආර්එමිජිකේඩි
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි කෙඩෙට් නිළධාරී- ආධුනික කෙඩෙට් නිළධාරී ආනන්ද එමිඑමිඑස්
දක්ෂතම වෙඞ්ක්කරු- කෙඩෙට් නිළධාරී ගුණරත්න ඒඑස්ඩි

අංක 12 කාන්තා කෙඩෙට් නිළධාරිණියන්ගේ පාඨමාලාවේ ත්‍යාගලාභීන්
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි කෙඩෙට් නිළධාරීණි හා දක්ෂතම වෙඞ්ක්කාරිය- කෙඩෙට් නිළධාරීණි කුරේ එස්අයිඩි

අංක 164 (ඒ) ආධුනික නිත්ය ගුවන් භට පාඨමාලාවෙහි ත්‍යාගලාභීන්
සරඹ අතින් දක්ෂතම ගුවන්භටයා TA 34070 ආධුනික ගුවන් භට විජේතිලක එස්ජිඑමිආර්
දක්ෂතම වෙඞ්ක්කරු TA 34099 ආධුනික ගුවන් භට ලක්මාල් එමිඩිඑස්
දක්ෂතම ශිෂ්‍යා TA 33957 ආධුනික ගුවන් භට ජයවිර එල්එචිඑල්එස්
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි ගුවන් භටයා TA 34040 ආධුනික ගුවන් භට  බංඩාර පිකේජිඑස්
සෑම අතින්ම දක්ෂතම ගුවන්භටයා TA 34070 ආධුනික ගුවන් භට විජේතිලක එස්ජිඑමිආර්

අංක 164 (ඒ) ආධුනික නිත්ය ගුවන් භට පාඨමාලාවෙහි ත්‍යාගලාභීන්
සරඹ අතින් දක්ෂතම ගුවන්භටයා TA 34549 ආධුනික ගුවන් භට මදුශංක ඩිකේඑස්
දක්ෂතම වෙඞ්ක්කරු TA 34246 ආධුනික ගුවන් භට ජයසිංහ ජේඑමිඑස්ටි
දක්ෂතම ශිෂ්‍යා TA 34124 ආධුනික ගුවන් භට ජගත් කුමාර
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි ගුවන් භටයා TA 34180 ආධුනික ගුවන් භට කුමාරසිංහ යුජිපිඒ
සෑම අතින්ම දක්ෂතම ගුවන්භටයා TA 34143 ආධුනික ගුවන් භට තෙන්නකෝන් ටිඑමිආර්අයිබි


අංක 34 ආධුනික නිත්ය ගුවන් කාන්තා පාඨමාලාවෙහි ත්‍යාගලාභීන්
දක්ෂතම වෙඩික්කාරිය TAW2538 ආධුනික ගුවන් කාන්තා බණ්ඩාර ඒජිආර්එමි
දක්ෂතම ශිෂ්‍යාව TAW 2532  ආධුනික ගුවන් කාන්තා නෙලුනිකා ඩබිලිවිඒටිකේ
සරඹ අතින් දක්ෂතම ගුවන් කාන්තාව TAW 2522  ආධුනික ගුවන් කාන්තා දිනුෂිකා එමිඑස්
සෑම අතින්ම දක්ෂතම ගුවන් කාන්තාව TAW 2524 ආධුනික ගුවන් කාන්තා අල්විස් පිකේඩිකේපිඑස්
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි ගුවන් කාන්තාව TAW 2504 ආධුනික ගුවන් කාන්තා අබෙිනායක කේඑමිඑස්එමි


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි