IPSC ලෝක වෙඩි තැබීම ශූරතාවය සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා කී‍්‍රඩිකාවක් 2017
2:58pm on Saturday 26th August 2017
 3429 ගුවන් කාන්තා මේකලා, 2017 අගෝස්තු 26 සිට 2017 සැප්තැම්බර් 02 වන දින දක්වා ප‍්‍රංශයේ චේටාරෝ හි පැවැත්වෙන IPSC ජාත්යන්තර වෙඩි තැබීමේ තරගාවලිය  සඳහා සහභාගිවීමට වරම් හිමිකරගන්නා ලදී.

ගුවන් කාන්තා මේකලා 2012 අගෝස්තු මස 08 වන දින ගුවන් හමුදා සේවයට එක්වූ අතර 2014 වසරේ සිට ගුවන් හමුදා වෙඩි තැබීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.  වෙඩි තැබීමේ තරග ගනනාවක්ම ජයග‍්‍රහන හිමි කරගැනීමට සමත්ව ඇති ඇය මෙවර තරගයේදී ද තම සුපුරුදු දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි