යුකේ‍්‍රනයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
9:33am on Thursday 12th October 2017
යුකේ‍්‍රනියානු තානාපති කාර්යාලයේ  ගුවන් හා නාවික කටයුතු පිළිබඳ ආරක්ෂක උපදේශක කර්නල් ඔලේ හුලාක් මහතා අද (2017 ඔක්තෝම්බර් 11)  දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා  හමු විය.

සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර  සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි