ටෙක්නෝ ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවත් එක් වෙයි
1:28am on Saturday 14th October 2017
ශී‍්‍ර ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන ලද තුන්දින ප‍්‍රදර්ශනය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ  කණ්ඩායමක් සහභාගී වී ඇත. මෙම ප‍්‍රදර්ශනය නව්‍යකරණය බල ගැන්වීම යන තේමාව යටතේ පැවැත්වෙන අතර 2017 ඔක්තෝබර් මස 13 14 සහ 15 යන දිනයන්හිදී මහ ජනයා සදහා විවෘතව ඇත. සම්මන්ත‍්‍රණය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වේ.

මෙවර ප‍්‍රදර්ශනය තරුණ පරපුර අතර බුද්ධිමත් බව වැඩි කිරීම සදහා නව නිපැයුම් හා තාක්ෂණය දිරිමත් කිරීමට හා ප‍්‍රවර්ධනය කිරීමට විවිධ තරඟ හඳුන්වාදෙනු ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි