සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාග කෙරේ
10:22am on Tuesday 19th December 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මැතිණිය විසින් රෝද පුටු 03 ක් පරිත්‍යාග කිරීම 2017 දෙසැම්බර් මස 18 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.

එල්බී ෆිනෑන්ස් සමාගම විසින් මෙම රෝද පුටු පරිත්‍යාග කරන ලද අතර සේවා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහ විශ‍්‍රාමික සේවා පුද්ගලයෙකුගේ අවශ්‍යතාවයන් සඳහා පරිත්‍යාග කරන ලදී.

ස්කොඩ්රන් ලීඩර් එච්වීජී මහානාම (පියාගේ ප‍්‍රයෝජනය පිණිස)
බලලත් නිළධාරී එල්ජීආර් කුමාරසිරි (විශ‍්‍රාමික)
කෝප‍්‍රල් බණ්ඩාර ඩීඩබ්ආර් (මවගේ ප‍්‍රයෝජනය පිණිස)


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි