වීරවිල ගුවන් හමුදා කඳවුරු අංක 03 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 11 වන සංවත්සරය සමරයි
2:30pm on Saturday 3rd February 2018
වීරවිල ගුවන් හමුදා කඳවුරු අංක 03 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 11 වන සංවත්සරය  2018 පෙබරවාරි මස 01 වන දින වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්‍්‍රන් ලීඩර් ඒඑම්වයිසී ද සිල්වා ගේ අණුදැනුම මත සමරන ලදී.

සංවත්සර දිනය සමරමින්, කිරිවෙහෙරේදී පවත්වන ලද ආගමික වැඩසටහනකින් අනතුරුව සේලලකතරගම ”නැණසරන” ළමා නිවාසයේ ශ‍්‍රමදාන වැඩසටහනක් සහ ආහාර ලබාදීම 2018 ජනවාරි මස 26 වන දින සිදු කරන ලදී වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීආර්ඒබී වරකාංග ප‍්‍රදාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවන් සඳහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි