ශ්‍රී ලංකාවේ තුර්කි මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
3:11pm on Monday 5th February 2018
ශ්‍රී ලංකාවේ තුර්කි මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කෙමල් කහ්ර්මාන්  මහතා 2018 පෙබරවාරි මස 01 ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි