ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී හා ගුවන් හමදාධිපති ”උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම” අභියස.....
4:16pm on Monday 13th September 2010
ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී හා ගුවන් හමදාධිපති, එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මානුෂීය මෙහෙයුමේදී තම හමුදාව ඉටුකල කාර්යය භාරය පිළිබඳව විස්තර කිරීමක් පසුගිය සැප්තැම්බර් මස 08 වෙනි දින උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නියෝජිතයන් අට දෙනෙකු හමුවේ ඉදිරිපත් කරන ලදී.


මෙම කොමිසම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරන ලද කොමිසමක් වන අතර එය මානුෂීය මෙහෙයුම ක‍්‍රියාත්මක වු 2002 පෙබරවාරි මස සිට 2009 මැයි මස දක්වා වූ කාල පරාසය තුළදී හමුදාවන් අනුගමනය කල ක‍්‍රියාමාර්ගයන් හා එම කාලය තුළින් උගත් පාඩම් පිළිබඳව ජනාධිපතිතුමන් වෙත වාර්තාවන් ඉදිරිපත් කරනු ලබයි.

මූල් හඬ පටයට සවන් දීමට පහත සඳහන් උපදෙස් අනුගමනය කරන්න.

හඬ පටයට සවන් දිමට Play අයිකනය මත ක්ලික් කරන්න.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි