ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ නව සමරු තිලිණ අලෙවිසලක් විවෘත කෙරේ
4:23pm on Friday 30th March 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ ඉදිකරන ලද නව සමරු තිලිණ අලෙවිසලක් විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2018 මාර්තු මස 28 වන දින සිදු කරන ලදී.

මෙම සමරු අලෙවි සැල මගින් ගුවන් හමුදා කෞතුකාගාරය මගින් නිෂ්පාදනය කරනු ලබන සියන්‍දාම සමරු තිලිණ අලෙවි කිරීම සිදු කරනු ලබයි. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන, නිලධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි