ගුවන් හමුදාව 2010 නව වසරේ වැඩ අරඹයි...
10:19am on Friday 1st January 2010
2010 ජනවාරි මස 01 වෙනි සිකුරාදා උදෑසන නව වසරේ රාජකාරි අරඹමින් සමාරම්භක උත්සවයක් ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් ඩබ්.ඩී.ආර්.එම්.ජේ. ගුණතිලක මහතා ගුවන් හමුදාවේ සියලු නිලයන් අමතන ලදී.

ගෙවී ගිය 2009 වසරේදී ලබූ ජයග්‍රහණයන්ට උර දුන් සියලු දෙනා හට ස්තුති කරනු ලැබූ අතර උදාවූ 2010 නව වසරේදී නැවුම් හැඟුම් නැවුම් බලාපොරොත්තු සමග ඉදිරියට යමින් වසර ගණනාවකට පසු එක්සේසත් වූ අපේ මව් බිම සංවර්ධනය කිරීමේ උදාර මෙහෙවරට සෑම මොහොතකම තම දායකත්වය නොපිරිහෙලා ලබා දෙන්නයැයි අධිෂ්ඨාන පූර්වකව පවසා සිටියේය.

The Commander Extends His New Year WishesThe Commander Extends His New Year WishesThe Commander Extends His New Year WishesThe Commander Extends His New Year WishesThe Commander Extends His New Year WishesThe Commander Extends His New Year WishesThe Commander Extends His New Year WishesThe Commander Extends His New Year WishesThe Commander Extends His New Year Wishes
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි