ගුවන් සිත්තරා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයන්ට සහතිකපත් ප‍්‍රධානය කෙරේ
1:37pm on Thursday 21st June 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 67 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරණු ලැබූ 'ගුවන් සිත්තරා' ළමා චිත‍්‍ර තරගයේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයන් හට සහතිකපත් ප‍්‍රධානය ජූනි මස 20 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය   විද්‍යාපීඨයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුරේ පිඨාධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා ගුවන් හමුදා නිළධාරීන් හා සිසු නිළයන් ඇතුළු පිරිසක් සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි