මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදුකරනු ලබන ජාතික නාමල් උයන සංවර්ධනය කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන වැඩසටහන
12:53pm on Wednesday 1st August 2018
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදුකරනු ලබන ජාතික නාමල් උයන සංවර්ධනය කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන වැඩසටහන පසුගිය ජූලි මස 26 වන දින ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාධී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිදුන් සුරතින් ආරම්භ විය. මෙම අවස්ථාව සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ශල් කපිල ජයම්පති මහතාද සහභාගී විය.

පූජ්‍ය වවානසී රාහුල හිමියන් ගේ ඉල්ලීමකට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයෙන් භාරකාරීත්වය පවරා ගනු ලැබීය.

මෙම වැඩසටහනට සමගාමීව නව තොරතුරු මධ්‍යස්ථානයක් හා ජේ ආර් ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයද විවෘත කරන ලදී.   

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි