රුසියානු ආරක්‍ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
9:32am on Wednesday 12th September 2018
රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ යුධ,ගුවන් සහ නාවුක ආරක්‍ෂක නියෝජිත කර්නල් ඩෙනිස් අය. ෂ්කොදා මහතා පසුගිය 2018 සැප්තැම්බර් මස 05 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහ හමුවිය. හමුව ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

දෙපාර්සවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි