ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
1:41pm on Tuesday 2nd October 2018
මාසිකව පවත්වන ලබන ගුවන් හමුදා මූලස්ථාන ධර්ම දේශනා මාලාවේ සැප්තැම්බර්  මස ධර්ම දේශනය 2018 සැප්තැම්බර් මස 27 වන දින පූජ්‍යපාද  මිරිස්සේ ධම්මික හිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා ජ්‍යේෂ්ඨ නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි