හිගුරක්ගොඩ මූලික කඳවුර වෙත නව මූලස්ථාන ගොඩනැගිල්ලක්
11:15am on Thursday 28th March 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගේ සංකල්පයකට අනුව  හිගුරක්ගොඩ මූලික කඳවුරේ අළුතින් ඉදිකරනු ලැබූ මූලස්ථාන ගොඩනැගිල්ල පසුගිය මාර්තු මස 02 දින ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස් ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩළ නිළධාරීන් හිඟුරක්ගොඩ මූලික කඳවුරු අණදෙන නිළධාරී තුමන් ඇතුළු නිළධාරීන් සිසු නිළයන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි