ශී‍්‍ර ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම 7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙල සදහා සහභාගී වෙයි
3:15pm on Sunday 27th October 2019
ශී‍්‍ර ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම 7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා පසුගිය  ඔක්තෝම්බර් මස 15 වන දින දිවයිනෙන් පිටත්ව ගියහ. මෙම ක‍්‍රීඩා උළෙල 2019 ඔක්තෝම්බර මස 18 වන දින සිට 2019 ඔක්තෝම්බර් මස 27 වන දින දක්වා චීනයේ මුහාන්හිදී පැවැත්වේ.

මෙම කණ්ඩායම සදහා ගුවන් හමුදාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 24 දෙනෙකු සහභාගි වෙයි.


''ක්‍රීඩා තුළින් මිත්‍රත්වය'' යන ආදර්ශ තේමාව යටතේ රටවල් 140 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දොළොස් දහසක් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි