සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාගයක්
12:18pm on Wednesday 5th May 2021
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය විසින ් 2020 දෙසැම්බර් මස 02 වන දින ගුවන් හමුදා මූලස්ථාන ාස්වා වනිතා ඒකකයේදී රෝද පුටු දෙකක් පරිත්‍යාග කිරීම සිදුකරන ලදී.

මෙහිදී බලපන්ති සැරයන් ගුණසුන්දර ගේ පියා වෙනුවෙන් සහ කෝප‍්‍රල් සම්පත් (මියගිය* ගේ බිරිඳ වෙනුවෙන් මෙම රෝදපුටු පරිත්‍යාග කරන ලදී. ගුවන් ලේකම් එයාර් කොමඩෝර් වී පී බාලසූරිය මහතා සහ සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් ගයාත‍්‍රී වඩුගේ මහත්මියද මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි