ගුවන් හමුදාවේ ජුඩො ක්‍රිඩකයින් දස්කම් පෙන්වති.
4:08pm on Friday 15th January 2010
සිංගපුරුවේ පැවති 13 වන පොදු රාජ්‍ය මණ්ඩලිය ජුඩො තරගාවලියට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ප්‍රවිනයන්ගේ කාණ්ඩය යටතේ තරග වැදුනු ගුවන් හමුදාවේ ක්‍රිඩකයින් දෙදනෙක් රන් පදක්කම් 03ක් දිනා ගැනිමට සමත් විය.ඒ අතරින් 02055 බලඝණ නායක ඒම්.පි වීරසිංහ තමා සහභාගි වු(73kg) බර පංතියේ හා වීවෘත තරගයේ රන් පදක්කම් දිනා ගත්තේය. එමෙන්ම (66kg )බර පංතිය යටතේ තරග වැදුණු 013015 නායක ගුවන් භට සේනරත් රන් පදක්කමක් ද දිනා ගන්නා ලදි.මෙම තරගා වලිය 2009ජනවාරි 07වෙනිදා සිට 12වෙනි ද දක්වා පැවැත්විනි.


 නා.ගු.භට සේනරත්
 බලඝණ නායක ඒම්.පි වීරසිංහ

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි