ශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් බවට පත් කෙරේ.
3:28pm on Saturday 16th January 2010
ශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සමාජ තත්වය හා ආර්ථිකමය පසුබිම සැලකිල්ලට නොගනමින් සියලුම දරුවන් එක හා සමනව සිතමින් ඔවුන්ට සම අධ්‍යාපනයක් ලබා දිමේ අරමුණින් ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුරැ තුළ ජාත්‍යන්තර මට්ටමෙ පෙර පාසල් අලුතින් ඉදිකරමින්  හා පවතින පෙර පාසල් වැඩි දියුණු කරමින් පවති. මේ මගින් සේවා වනිතා ඒකකය සැම විටම බලාපොරොත්තු වන්නේ ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා  කඳවුරු අවට සිවිල් පුද්ගලයින්ගේ දරුවන් හට ජාත්‍යන්තර මට්ටමේ හා වැඩි ගුණාත්මක බවකින් යුක්ත වු නිවැරදි පෙර පාසල් අධ්‍යපනයක් ලබා දිමයි.

මේ සියලුම පෙර පාසල් තුල විධිමත් හා ක්‍රමවත් වු පෙළ පොත් අධ්‍යපනයක් හා පන්ති කාමර ආශ්‍රිත ක්‍රියා කාරකම් ජාත්‍යන්තර මට්ටමින් සිදුකරනු ලබන්නේ ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ තෝරා ගනු ලැබු වෘත්තිමය මට්ටමේ පෙර පාසල් ගුරු මණ්ඩලයක් මගිනි. මේ සියලුම පෙර පාසල් පන්ති කාමර නවින පන්ති කාමර පහසුකම් වලින් සමන්විත වෙයි.

මෙම පෙර පාසල් ගොඩනැගිල්ල
නවිකරණය කිරිමේදි දියතාලාව ගුවන් හාමුදා කඳවුරු අණදෙන නිළධාරි ගුවන් කොමදෝරු ලාල් පෙරේරා මහතා හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නෙලුන් ගුණතිලක මහත්මිය මහත් වු පරිශ්‍රමයක් දරන ලදි. මෙම ජාත්‍යන්තර පෙර පාසල විවෘත කරනු ලැබුවේ ගුවන් හමුදාධිපති ඒයාර් චීප් මාෂල් රොෂාන් ගුණතිලක මහතා විසිනි.

පෙර පාසල විවෘත කිරිමෙ අවස්ථාවෙන් පසු බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි රණවිරුවන් උදෙසා උපහාර පිදිමේ උත්සවයක් හා ඉන් අනතුරුව සේවා හා සිවිල් පුද්ගලයන් වෙනුවන් පහසු මිලට බඩු ලබා ගැනිමට අලුත් පොලක් පවත්වන ලදි.


ශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයිශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්මේ පෙර පාසලක් දියතලාවේදි විවෘත කරයි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි