රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනියි
5:59pm on Saturday 6th January 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අණදෙන නිළධාරී වැඩ  භාරදීම / භාර ගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 දෙසැම්බර් 27 වන දින සිදු කෙරුණු අතර එහිදී කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා විසින් එයාර් කොමඩෝර් ඒවී  ජයසේකර නිළධාරීතුමන් නව තනතුරේ රාජකාරී භාර දෙන ලදී.

නව කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු ජයසේකර මහතා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර බංගලිදේශයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් සාර්ථකව උපාධිය ලබා ගැනීමටද සමත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි