ගුවන් සේවා පළපුරුද්ද සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තරුණයින් සවිබල ගන්වයි
6:13pm on Tuesday 23rd April 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම සහ අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ගේ දැඩි අධීක්‍ෂණය යටතේ 2024 මාර්තු 11 වන දින උසස් දක්ෂතා පෙන්වූ Air Tattoo 2024 අතරතුර ගුවන් සේවා පිළිබඳ උනන්දුව දැක්වූ පාසල් සිසුන් සඳහා සුවිශේෂී අවස්ථාවක් ලබාදෙන ලදී.

තවද, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කාන්තා ගුවන් නියමුවරියන් බඳවා ගැනීම්වලින් එකක් වන නියමු වරියන් සමඟ පැවති සාකච්ඡාවලදී, ගුවන් සේවා සඳහා තම උනන්දුව උද්යෝගයෙන් ප්‍රකාශ කළ පාසල් සිසුවියන් දිරිමත් කිරීම සහ ඔවුන් සම්බන්ධ කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි