ගුවන් හමුදාපතිතුමාගේ ඉරනමඩු සංචාරය
7:09pm on Thursday 18th February 2010
2010 පෙබරවාරී මස 18 වන දින ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරනමඩු කදවුරේ සංචාරයක නිරත විය.

මෙහිදී එතුමන් විසින් එම ප්‍රදේශයේ ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු පිළිබදව අවධානය යොමු කල අතර නෑවත පුද්ගලයින් පදිංචි කිරීම සදහ බිම් බෝම්බ ඉවත් කරගෙන යාම සම්බන්ධයෙන්ද විශේෂ අවධනයක් යොමු කරන ලදී.





Commander Visits SLAF Unit IranamaduCommander Visits SLAF Unit IranamaduCommander Visits SLAF Unit IranamaduCommander Visits SLAF Unit IranamaduCommander Visits SLAF Unit IranamaduCommander Visits SLAF Unit Iranamadu

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි