ඉන්දියානූ ජාතික ආරක්ෂණ පාසලේ ශ්‍රී ලංකා සංචාරය
11:34am on Friday 14th October 2011
51වන ඉන්දියානූ ජාතික ආරක්ෂණ පාසලේ නිළධරීහූ පසුගිය ඔක්තෝබර් පළවන තින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

මේජර් ජෙනරාල් පි. කේ. ගෝස්වාමී ප්‍රමුඛව නිළධාරීන් 15ක් තම බිරියන් සමග මෙම සංචාරයට සහභාගී වන ලදී. මෙම සංචාරයේදී ඔවුන් ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම හමුවීමද සිදුවිය.

තවද අධ්‍යක්ෂ ගුවන් මෙහෙයුම්, එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල විසින් වර්තමාන ගුවන් හමුදාව පිලිබදව හා එහි කාර්‍ය්භාරය පිළිබදව ඔවුන්ව දැනුවත් කරන ලදී.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි