ගුවන් හමුදා නව වෙබ් අඩවි එලිදැක්වේ
10:02am on Tuesday 2nd October 2012
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ගුවන් හමුදා නිල වෙබ් අඩවියට සමගාමීව නව වෙබ් අඩවි කිහිපයක් අද උදැසන ගුවන් හමුදා මුලස්ථානයේදී එලිදක්වන ලදී.ගුවන් හමුදා සේවාවන් පිළිබදව සදහන් මෙම නව වෙබ් අඩවි සියල්ලම ගුවන් හමුදා තොරතුරු තාක්ෂන ඒකකය විසින් නිර්මානය කරන ලදී.



එලිදක්වන ලද නව වෙබ් අඩවි පහත සදහන් වේ 
  

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි