ගුවන් හමුදා වවුනියාව කදවුර සිය අභිමානවත් 34 වන සංවත්සරය අමරයි
10:22pm on Wednesday 7th November 2012
ගුවන් හමුදා වවුනියාව කදවුර සිය අභිමානවත් 34 වන සංවත්සරය පසුගියදා සමරන ලදී. සංවත්සරය සැමරීම සදහා වවුනියාව දුම් රිය ස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් සියළුම සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත් වින.

කදවුරු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් එන් එච් වී ගුණරත්නගේ ප්‍රධනත්වයෙන් සංවත්සර දින වැඩ පෙලපාලිය පැවැත් වූ අතර ක්‍රිකට් තරගාවලියක් ද සංවිධානය කර තිබුහ.

ශ්‍රමදාන වඩසටහන



සංවත්සර දින පෙලපාලිය



ක්‍රිකට් තරගාවලිය



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි