ශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයි
8:18pm on Friday 5th March 2010
2010 වසර සදහා ශී ලංකා ගුවන් හමුදා වවුනියා කදවුරේ වාර්ෂික පරීක්ෂණය අද දින (05 මාර්තු 2010) වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් සිදු කරන ලදී.

මෙහිදී කදවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු කේ එෆ් ආර් ප්‍රනාන්දු විසින් පිළිගත් අතර බලපන්ති ලුතිනන් ප්‍රසාද් කුලතුංග විසින් ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.

මෑතකදී නිමා වූ මානුෂිය මෙහෙයුමේදී වන්නි ප්‍රදේශයේ මූලික ගුවන් මධ්‍යස්ථානය ලෙස මෙම කදවුර ඉතා විශාල කාර්‍යභාර්යක් ඉටු කරන ලදී. එසේම වන්නි කලාපයට අයත් ගුවන් හමුදා කදවුරුවල ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය ලෙසද මෙම කදවුර වැදගත් වේ.

ශ්‍රී ලංගුහ කදවුර වවුනියාව

අංකය       නිළය              නම                                     වෘත්තිය
13959      බල/සැරයන්     පෙරේරා කේ ඩී ආර්               ගුවන් විදුලි වෑද්දුම් ශිල්පී (I)
31317      බල/සැරයන්     පරණගම පි පි                       මෙහෙයුම් භූමී (I)
21767      ක්‍රෝප්‍රල්          අත්තනායක ඒ එම් ආර් කේ    ගුවන් විදුලි වෑද්දුම් ශිල්පී (I)
                                      ජේ ඒ එස් බන්ඩාර මහතා        කම්කරු (III)
                                      ආර් එම් ගි කෙ රාජගුරු මහතා  කම්කරු (III)
                                      කේ ටි කරුනාරත්න මහතා      කම්කරු (III)

විශේෂ රාශි මූලය වන්නි
අංකය      නිළය               නම                                   වෘත්තිය

02202    බල/ලුතිනන්      එච් එම් ටී නන්දක කුමාර    පරිපාලන රෙජිමේන්තුව
07314    සැරයන්             පුශ්ප කුමාර                       මෙහෙයුම් භූමී (III)


ශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයිශ්‍රී ලංකා ගුවන් හමුදාපති වවුනියා කදවුරේ වාර්ශික පරීක්ෂණය කරයි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි