09 වන කොරියානු කුසලාන තයිකොන්ඩෝ ශුරතාවලිය
11:47am on Wednesday 21st November 2012
09 වන කොරියානු කුසලාන තයිකොන්ඩෝ ශුරතාවලිය පසුගියදා ශාන්ත ජෝශප් විද්‍යාලයීය ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත්විය. ගුවන් හමුදා තයිකොන්ඩෝ ක‍්‍රිඩකයින් තෙවන ස්ථානය රදාවා ගැනීමට සමත් වු අතර ගුවන් හමුදා තයිකුන්ඩු ක‍්‍රිඩිකාවන් අනුශුරතාවය දිනා ගැනීමට සමත්විය.මෙම තරගාවලිය තුලදී රන් පදක්කම් 02, රිදි පදක්කම් 01 හා ලෝකඩ පදක්කම් 08 දිනා ගැනීමට සමත් වු අතර 025061 ගුවන් භට නිශාන්ත ජේ ඒ තරලාවලියේ දක්ෂතම තයිකොන්ඩෝ ක‍්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

025061            ගුවන් භට             නිශාන්ත ජේ ඒ                    රන් පදක්කමි
VAW 01823     ගුවන් කාන්තා        ගුණවර්ධන ඞී ඞී එන් එල් ඩි    රන්පදක්කම්
VAW 01920     ගුවන් කාන්තා        වික‍්‍රමසිංහ ආර් පී එම්              රිදී පදක්කම්
024529            ගුවන් භට             හේරත් එච් එම් සී එම්              ලෝකඩ පදක්කම්
025053            ගුවන් භට             රණසිංහ ආර් ඒ එස් ඞී              ලෝකඩ පදක්කම්
026300            ගුවන් භට             සිංහාරගේ වයි අයි                   ලෝකඩ පදක්කම්
VAW 01677      ගුවන් කාන්තා       ගුණවර්ධන කේ ටී අයි එස්        ලෝකඩ පදක්කම්
VAW01811       ගුවන් කාන්තා       විජේරත්න බී එම් ඩබ් එස්         ලෝකඩ පදක්කම්
VAW01834       ගුවන් කාන්තා       වාසනා එම් එල් සී                   ලෝකඩ පදක්කම්
VAW01866      ගුවන් කාන්තා        දිල්රුක්ෂී එච් ඞී එම්                  ලෝකඩ පදක්කම්
VAW 01921     ගුවන් කාන්තා        සෝමසිරි එච් ආර් එච් එන්         ලෝකඩ පදක්කම්


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි