ගුවන් හමුදා දියතලාව කදවුර 60 වන සංවත්සරය සමරයි
11:53am on Wednesday 21st November 2012
ගුවන් හමුදා දියතලාව කදවුර සිය 60 වන සංවත්සරය සැමරීම සනිටුහන් කිරීම පිණිස හිංදු ආගමික වතාවත් වල 2012 නොවැම්බර් මස 18 වන දින දියතලාව මුත්තුඅම්මාන් හිංදු කොවිලේදි රන්ගනාතන් කුරක්කල් පූජකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.

මෙම අවස්තාව සදහා කදවුරු අණදෙන නිලධාරීතුමා ඇතුළු සියළුම නිලධාරීන් හා සෙසු නිලයන් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි