52 වන ජාතික ජුඩෝ ශුරතාවලිය
12:50pm on Tuesday 4th December 2012
ශ්‍රී ලංකා ජුඩෝ සම්මේලනය විසින් සංවිධනය කල 52 වන ජාතික ජුඩෝ ශුරතාවලිය දිනා ගැනිමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.2012 නොවැම්බර් මස 30 හා දෙසැම්බර් මස 01 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මෙම තරගාවලිය පැවැත් වින.

රන් පදක්කම් 15, රිදී පදක්කම් 9 හා ලෝකඩ පදක්කම් 3 දිනා ගනිමින් සමස්ත ශුරතාවලියටම හිමිකම් කීමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.මෙම තරගාවලිය සදහා ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි