මූලික පුහුණුව අවසානයේ පවත්වන රාත්‍රී සංදර්ශනය සන්දර්ශනාත්මකව නිමවේ
8:45pm on Saturday 29th December 2012
අංක 55 මුලික කැඩෙට් නිළධාරී පාඨමාලාවල කොතලාවල ආරක‍ෂක විශ්ව විද්‍යාලයේ අංක 30 මුලික කැඩෙට් නිළධාරී පාඨමාලාවල අංක 07 මුලික කාන්තා කැඩෙට් නිළධාරී පාඨමාලාවන්හි පාඨමාලාව අවසානයේ පවත්වනු ලබන රාත්‍රී සන්දර්ෂනය පසුගියදා ගුවන් හමුදා දියතලාව කදවුරු පරිශ්‍රයේදී පැවැත් වින.

මෙම රාත්‍රී සන්දර්ශනය දියතලාව කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ මහතාගෙ අප්‍රධානත්වයෙන් නිලධාරි අණදෙන පුහුණු විංග් කමාන්ඩර් එස්.පී.වී.කේ. සේනාධීර විසින් සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි