නව අවි පුහුණු හා පා සරඹ පුහුනු උපදේශකයින් විසිර යයි
8:48pm on Saturday 29th December 2012
අංක 32 සරඹ පුහුණු හා අංක 41 අවි පුහුණු උපදේශකයින්ගේ පාඨමලාව සාර්තකව නිමකල උපදේශකයින් පසුගියදා ගුවන් හමුදා දියතලාව කදවුරු අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී විසිර ගියහ.

26215 කෝප්‍රල් වීරකෝන් එච්.එම්.ජී දක්ෂතම සරඹ උපදේශක ලෙසත් 29757 කෝප්‍රල් ප්‍රියලාල් ආර්.ඒ.එන් දක්ෂතම අවි පුහුනු උපදේසහක ලෙස සම්මාන ලැබීය.

16130 බලපන්ති සැරයන් නන්දසේන ඒ.ඒ හා 16894 බලපන්ති සැරයන් නන්දසෙන මෙම පාඨමාලාව භාරව කටයුතු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි