ගුවන් හමුදාව නව වසරට සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ආරම්භ කෙරින
1:06pm on Thursday 3rd January 2013
2013 නව වර්ෂය ආරම්භයත් සමග ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සියළුම ගුවන් හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් 2013 ජනවාරි මස 01 දින උදැසන ගුවන් හමුදා මුලස්තානයේදී නව වසරට සුභා සිංශන එක් කරන ලදී.

රාජ්‍ය සේවා ප්‍රත්ඥාවෙන් අනතුරුව නව වසරට සුභ පතමින් හරවත් දේශනයක් ද සිදු කරන ලදී.සියළුම නිලයන් වෙත ආශිර්වාද කිරීම සදහා සර්ව ආගමික වතාවත් වල නිරත විය.

දිවයින පුරා විසිරී ඇති සියළුම ගුවන් හමුදා කදවුරු වලද නව වර්ෂය සදහා මෙවැනි උත්සව සංවිධානය කර තිබුනහ.




ගුවන් හමුදා කටුනායක කදවුර






ගුවන් හමුදා දියතලාව කදවුර
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි