ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්
7:11pm on Wednesday 10th March 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 59ක් පිරීම නිමිත්තෙන් 11 වන වරටත් සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරිය අද (10 මාර්තු 2010) අනුරාධපුර නගරයෙන් අවසන් විය.

තුන් වන දිනය වූ අද තරග කරුවන්ට මහනුවර සිට කි. මී. 140ක් ධාවනයේ යෙදීමට සිදු විය. අද තරගයේ අවසාන දිනය නිසාවෙන් දැඩි තරගකාරිත්වයක් සියළුම තරග කරැවන් වෙතින් දිස් වන ලදී.

දිනය අවසානයේ ප්‍රතිඵල ලේඛනය මෙසේ දිස් විය.

ස්ප්‍රින්ට් 1 - දබුල්ල

01 - ප්‍රදීප් කුමාර   - යුධ හමුදාව ඒ
02 - උශාන් ප්‍රියන්කර  - ජර්මන්-ලංකා
03 - නිමල් සිල්වා       - නාවික හමුදාව ඒ

ස්ප්‍රින්ට් 2 - තිරප්පනේ

01 - ඉසුරු සදකැලුම්   - නාවික හමුදාව ඒ
02 - ඩේන් නුගේරා     - ගුවන් හමුදාව ඒ
03 - දිලීප ප්‍රභාත්      - යුධ හමුදාව ඒ

3 වන අධියරේ ජයාග්‍රාහකයෝ

01 - ජගත් කුමාර      - පොලිස් ඒ          - 03:25:24
02 - සරත් කුමාර      - නාවික හමුදාව ඒ  - 03:25:26
03 - උශාන් ප්‍රියන්ග    - ජර්මන්-ලංකා      - 03:25:26
04 - ඉශාන් සදකැලුම්  - නාවික හමුදාව බී - 03:25:27
05 - ඩේන් නුගේරා      - ගුවන් හමුදාව ඒ  - 03:25:28

සමස්ත පාපැදි සවාරියේ ප්‍රතිඵල

01 ස්ථානය     No.56    දිලීප ප්‍රභාත්                   යුද හමුදා "ඒ" කණ්ඩායම
02 ස්ථානය    
No.32    ජීවන් සදකැළුම්              ශ්‍රී ලංකා වරාය අධිකාරිය
03 ස්ථානය    
No.53    ජනක විජේසිංහ              යුද හමුදා "ඒ" කණ්ඩායම
04 ස්ථානය    
No.35    ඉසුරු ප්‍රභාත්                  ඩී එම් සී සී කණ්ඩායම
05 ස්ථානය    
No.85    සරත් කුමාර                   නාවික හමුදා "ඒ" කණ්ඩායම
06 ස්ථානය    
No.89    නලින්ද අනුර කුමාර       නාවික හමුදා "බී" කණ්ඩායම
07 ස්ථානය    
No.71    මොහමඩ් සලික්             පොලිස් "ඒ" කණ්ඩායම
08 ස්ථානය    
No.86    කේ එස් කුමාර               නාවික හමුදා "ඒ" කණ්ඩායම
09 ස්ථානය    
No.15    උෂාන් ප්‍රියන්ග               එස් එල් ජර්මන්
10 ස්ථානය    
No.13    එච් එල් ක්‍රිෂාන්ත            එස් එල් ජර්මන්
11 ස්ථානය    
No.82    ජනක හේමන්ත              නාවික හමුදා "ඒ" කණ්ඩායම 
12 ස්ථානය    
No.06    ඩිල්ෂාන් ශිරන්ත             ගුවන් හමුදා "ඒ" කණ්ඩායම
13 ස්ථානය    
No.51    වසන්ත හරිස්චන්ද්‍ර          යුද හමුදා "ඒ" කණ්ඩායම
14 ස්ථානය    
No.100  එච් ඩී ගිහාන්                 කොලොන්නාව එස් සී
15 ස්ථානය    
No.05    දිනේෂ් දනුෂ්ක               ගුවන් හමුදා "ඒ" කණ්ඩායම


ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන් ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන් ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන් ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන් ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි