පවුල් සම්බන්ධතාවය වැඩි කිරීම සඳහා උපදෙස්
3:01pm on Friday 15th February 2013
පවුල් සම්බන්ධතාවය වැඩි කිරීම සඳහා දේශණයක්  ගුවන් හමුදා මූලස්ථානයේදී සංවිධානය කළ අතර එහිදී දේශක මහානාම දොඩම්පෙගම මහතා විසින් දේශන පවත්වන ලදී. ඒ සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම, ගුවන් හමුදා ප්‍රධාන මාන්ඩලික නිලධාරී ඒයාර් වයිස් මාර්ෂල් කේ ඒ ගුණතිලක යන නිලධාරීන් ඇතුළු තවත් ගුවන් හමුදා නිලධාරීන් සහභාගී වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි