ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ජාතික කණ්ඩායමට
11:24am on Friday 22nd February 2013
පසුගියදා පැවති ජාත්‍යන්තර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වූ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.එම ක්‍රීඩිකාවන් පිලිවෙලින් නායක ගුවන් කාන්තා මනෝදරා ඒ.ඩී.ඩී.ඒ.එස්,නායක ගුවන් කාන්තා රණසිංහ ඕ.යූ, නායක ගුවන් කාන්තා අතපත්තු ඒ.එම්.සී.ජේ.කේ, නායක ගුවන් කාන්තා වීරක්කොඩි ඩබ්.එස්.එස්, නායක ගුවන් කාන්තා මෙන්ඩිස් බී.වයි.ඒ හා නායක ගුවන් කාන්තා වීරරත්න සී.ආර්.

තවද මෙම මස 22 දින සිට ඇරබෙන බටහිර ඉංදීය කොදෙවු පිල හා තරග වැදීමට නියමිත ජාතික සංචිතය සදහාද ගුවන් හමුදා ක්‍රීඩිකාවන් 06 තේරී පත්වීම විශේෂත්වයකි.

මේ සදහා සහභාගි වන ක්‍රීඩිකාවන් පිළිවෙලින් නායක ගුවන් කාන්තා පොල්ගම්පොළ පී.ආර්.සී.එස්.කේ, නායක ගුවන් කාන්තා මනෝදරා ඒ.ඩී.ඩී.ඒ.එස්, නායක ගුවන් කාන්තා අතපත්තු ඒ.එම්.සී.ජේ.කේ, නායක ගුවන් කාන්තා කත්‍රිආරච්චි, නායක ගුවන් කාන්තා වීරක්කොඩි ඩබ්.එස්.එස් සහ නායක ගුවන් කාන්තා සෙනෙවිරත්න සී.ආර්.


   පොල්ගම්පොළ           මනෝදරා                රණසිංහ                  
අතපත්තු


      කත්‍රිආරච්චි               ප්‍රනාන්දු                   වීරක්කොඩි             සෙනෙවිරත්න

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි