විවෘත හොකි තරගාවලියේ පලමු ජය ගුවන් හමුදාවට
11:28am on Tuesday 16th March 2010
ගුවන් හමුදා හොකි කණ්ඩායම විවෘත හොකි තරගාවලියේ පලමු ජය වාර්තා කරමින් බි ආර් සි කණ්ඩායමට එරෙහිව ගෝල 12ක් ලබා ගැනිමට සමත්විය 2010 මාර්තු 14 දින ගුවන් හමුදා එකල කදවුරු ක්‍රිඩාංගන්යේ පැවති මෙම තරගයේදි විශිෂ්ඨ දස්කම් දැක්විමට ඔවුන්ට හැකි විය.

ගුවන් හමුදා හොකි කණ්ඩායම මාර්තු 21 වන දින නුවර හොකි සංගම් පිල සමග පේරාදෙනිය විශ්වවිද්‍යලිය ක්‍රිඩාංගනයේදිත් , මාර්තු 21 දින ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය කණ්ඩායම සමග මාතලේ නන්දි මිත්‍ර එකනායක ක්‍රිඩාංගනයේදි තරග වැදිමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි