දැයට කිරුල 2013 ප‍්‍රදර්ශණයේදී ගුවන් හමුදා කුටි නැරඹීම සදහා ජනාධිපති තුමා පැමිනෙයි
4:14pm on Wednesday 27th March 2013
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමා දැයට කිරුල 2013 ප‍්‍රදර්ශණයේදී ගුවන් හමුදා ප‍්‍රදර්ශණ කුටි නැරඹීම සදහා 2013 මාර්තු මස 24 වන දින පැමිනෙන ලදී. ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් පී ඩී ජේ කුමාරසිරි විසින් ගුවන් හමුදා කුටීන් පිළිඹද විස්තර කළ අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මැතිතුමාද මේ සදහා සහභාගී වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි