බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම හෙලිටුවර් සමග පියාසර කරයි
4:18pm on Wednesday 27th March 2013
බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම 2013 මාර්තු මස 26 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් අංශයට අයත් එම් අයි 17 වර්ගයේ ගුවන් යානයකින් උඩවලව සිට පල්ලෙ කැලේ දක්වා ගමන් ගන්නා ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි